මාධ්‍ය සංහතිකය



අතීතයේ සිට පැමිණි
"මාධ්‍ය"
පියවර පැන
Masses ලා හට
සංහතික තොරතුරු
සම්ප්‍රේෂණයද...
මතවාදී,
දැනුම් ලබා දීම්,
අධ්‍යාපනික,
සන්නිවේදනාත්මක
ස්වරූප..
ගුවන්විදුලි,
රූපවාහිනී,
පුවත්පත්,
සිනමා
ආදී මාධ්‍ය
තුලින්..
තොරතුරු ලබා
දෙමින්..
"තොරතුරු සමාජයක්"
නිර්මාණයද
අපූර්ව
වේ...

udamahima

Sc/MM/2015/2016/83

Comments

Popular posts from this blog

නව මාධ්‍ය යනු කුමක්ද ?

තාරුණ්‍යය හා ජංගම දුරකථන

ගෝලීයකරණය