සමබර පුවත්
උදේ දිවා රැය
ඕනෙම වරුවක
පැයෙන් පැය වේවා......
විගසින් අප වෙත ඒවි ගලා..........
ගුවන් විදුලි
රූපවාහිනී
පුවත්පත් ඕනෙම
ලෙසකින් විගසින් අප වෙත ඒවි ගලා....
පක්ෂපාතීකම්
හිමිකාරීකම්
බලලෝබිකම්....නොමවේ නම්......
ලැබේවි සැමදා සමබර තතුවිත්‍ති
පුවත් තුලින් ......
සංවර්ධන අරමුන
වෙත යෑමට
සමබර පුවතක්....පිටුබල
වේවි....මනා.......
K.M.K.G.T.S.Hennayake
Sc/Mm/2015/2016/26
ඕනෙම වරුවක
පැයෙන් පැය වේවා......
විගසින් අප වෙත ඒවි ගලා..........
ගුවන් විදුලි
රූපවාහිනී
පුවත්පත් ඕනෙම
ලෙසකින් විගසින් අප වෙත ඒවි ගලා....
පක්ෂපාතීකම්
හිමිකාරීකම්
බලලෝබිකම්....නොමවේ නම්......
ලැබේවි සැමදා සමබර තතුවිත්‍ති
පුවත් තුලින් ......
සංවර්ධන අරමුන
වෙත යෑමට
සමබර පුවතක්....පිටුබල
වේවි....මනා.......
K.M.K.G.T.S.Hennayake
Sc/Mm/2015/2016/26
Comments
Post a Comment