සාම්ප්‍රදායික මාධ්‍යක් වූ ජනකවි
ජනකවිය වූ කලී පෘථුල විශය කේන්ද්‍රයක් පාදක කොට ගත්තකි.ජනකවයෙහි සෑම අංගයක් ම ජනකවි ඇසට යොමු වී ඇත්තේ නිර්මාණාත්මක අගයකින් යුතුවය.ජනකවි සාම්ප්‍රදායික මාධ්‍ය නියෝජනයක් සිදු කරයි. එදා සමාජ වපසරිය පිලිබඳ පුළුල් අවබෝධයක් ජනකවි තුළින් ලද හැක. ජනකවිය කෙනෙකු නිර්වචනය කරන්නේ "ගැමියන්ගේ කවි" ලෙසිනි. ජනකවි කවුරුන් විසින් නිර්මාණය කරාද යන්න සොයා බැලීම දුෂ්කර කරුණකි. එය නිශ්චිතවම කිව නොහැකිය. ගැමි ජීවිතය සියුම් සිදුවීම් සියුම් ලෙස ස්පර්ශ කරමින් මෙකී ජනකවිය ගොඩනගී ඇත.
ජනකවියේ ප්‍රධාන ලක්ෂණයක් නම් එය අව්‍යාජත්වය මත පදනම්ව ගොඩ නැගීමයි. විවිධ වෘත්තීන් අනුව භුගෝලීය විවිධත්වය අනුව ජනකවි වෙනස් වේ. එදා ලංකේය සමාජයේ දුක්,වේදනා , සතුට වෙහෙස, කන්සිය,පලුව නැති කලේ ජනකවි සාහිත්‍යයයි.
නමුදු අද වනවිට ජනකවි සාහිත්‍යය අපෙන් වියකී යාමට උත්සහ දරයි.එවන් පසුබිමක් තුළ ජනකවි හා සම්ප්‍රදායික මාධ්‍යයන් අනාගත පරපුරට සුරකෂිතව දායාද කිරීම විද්‍යාර්ථීන් වන අප සැමගේ වගකීමකි.
K. M. K. G. T. S. Hennayake
Sc/ MM/2015/2016/26
Usefull post
ReplyDeleteThank you
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete