මාධ්‍ය නිරුවත
මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියදා
නුඹ ඇහුවද මීතොටමුල්ලෙද
කියලා..
මොණරාගල කෙල්ලෙක් ඊයේ පෙරේදා
මැරුණා
නුඹ ඇහුවද මොණරාගලද කියලා..
ඒත් අද මාතර කොල්ලෙක් පිහියෙන්
ඇනලා මැරුවම
කියන්නේ..
මාතර මිනිස්සු දකුනේ මිනිස්සු
හොඳ එවුන් නෙමෙයි කියලා..
අද මාතර ගැන සර්ච් කරද්දී
පේන තොරතුරු මොනවද..
ඇත්තටම මේ රටට පිස්සුද..
ලෝකයක් බලා සිටීවී
මේවා ගැන..
(Media cartoon )
U.W.S.Udamahima
SC/MM/2015/2016/83
This comment has been removed by the author.
ReplyDeleteඒ වුනාට කතාව නම් ජාතිය ආගම රකින්න! රට හදන්න කලින් මිනිස්සු හැදිලා ඉන්න ඕනේ😏
ReplyDeletePatta
ReplyDeleteFatta💓👌
ReplyDelete