සන්නිවේදනයේ ගමන් මග
අතීතයේ ගල්ගුහාවල ච්ත්‍ර සිතුවම් කරමින් මිනිසා ආරම්භ කල සන්නිවේදනය අද වන විට නව සොයා ගැනීම් සමගින් විශාල දියුණුවක් අත්පත්කරගෙන තියෙනවා. සන්නිවේදන විශයට ඇලුම් කරන සියලු දෙනාටම සන්නිවේදනයේ එම ගමන්මග දැන සිටීම ඉතා වැදගත් දෙයක් . ඒ නිසා වචන දහසකින් සන්නිවේදන ගැන කියන්න බැරි තොරතුරු ගොඩක් රූප මගින් ඉදිරිපත් කරන්න පුලුවන් පුංචි වීඩියෝ දර්ශනයක් මං youtube එකෙන් හොයා ගත්තා. බලන්න ඒක ඔයාගේ සන්නිවේදන දැනුම වැඩි කරගන්න කොච්චරද වැදගත් වෙනවද කියලා...
W.A.A. Ishani Wanasinghe
SC/ MM / 2015/ 2016/ 81
Supper
ReplyDelete