Pop culture කල වෙනස



සින්දු ගීත
වන්නම් නම්
ඇති තරම්..
ලොව වටේම
දුවන
Super star
dream star
අද ලංකාවෙත්
ඕන තරම්..
ගෝලීයකරණයේ
අභිසෙස් මැද
වැඩහිදිනා
Pop cuture
ඔයා තරම්...
අපිව වෙනස් කල
ජගතෙක්
මේ ලොව
නැති තරම්..

U.W.S Udamahima

SC/ SS /2015 /2016/83

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???