සමාජ මාධ්‍ය ජීවිතට දුන් පාඩම
සම්මානනීය කෙටි චිත්‍රපටියක් වු " # social " මෙම චිත්‍රපටය තුලින් අවදාරනය කරන කරුන පිළිබඳ ඔබට සමහර විට මේ වන විටත් අත්දැකීම් තිබෙන්නට පුලුවනි. එනම් මාධ්‍ය ජීවිතය කරගත් මිනිස්සු අප වටේම ජීවත් වන බැවිනි. මෙලෙස මාධ්‍ය ජීවිතය කරගත් මිනිස්සුගේ අවාසනාවන්ත ඉරණම යලි යලිත් සිහිකල යුතු කාලය එළෙඹ ඇති බව අපිට මාධ්‍ය මගින්ම ඇසෙන ,දකින දේවල් සාක්ෂි දරනු ඇත.
මෙම කෙටි චිත්‍රපටය වර්තමාන සමාජයටම වැදගත් ඔවදනක් ලබා දෙයි .එනම් මාධ්‍යයේ කලාව වෙනස් වීම උවත්, එලෙස මාධ්‍ය අනුව වෙනස්වීම අපගේ කලාව නොකරගත යුතු බවයි .
W.A.A.Ishani Wanasinghe
SC/MM/2015/ 2016/ 81
අපූරු කෙටි චිත්‍රපටියක්
ReplyDeleteNiyamai
ReplyDelete