මුහුනු පොතේ සක්මන් කරනා මාතර රැල්ල
මාතර සිසුවෙකු පිහි ඇනුමකින් මිය ගිය පුවත ආරංචි වු සැනින් එය මුහුණු පොතේද ප්‍රධාන මාතෘකාවක් විය. එම සිදුවීම මගේ ඇසින්......
උඹත් ආදරේ කරන්න ඇති...
රැල්ලට..
උඹත් ආදරේ විදින්න ඇති
රැල්ලට ...
මලේ දැං මල්සරා
ගිහිල්ලා වයසට..
උඹත් දැං වැලලිලා
අඩි හයක් පොළව යට..
අරුත් දැං සමාජෙන්
කොන්වෙලා හනිකට..
දැං ඉතිං නැති සෙනේ
පැතිරිලා හැමතැනම..
අපි ඉතිං කවි ලියයි
වලකපපු උන් නමට..
M.P.Senevirathne
SC/MM/ 2015/ 2016/ 70
God job
ReplyDeleteNice
ReplyDelete