සන්නිවේදනයේ දැනුම් මිනුම් යාත්‍රාව - 1 කොටස
සන්නිවේදනයේ දන්නා තොරතුරු තහවුරු කරගෙන, නොදන්නා තොරතුරු . දැනගෙන අපි යමු අපේ සන්නිවේදන යාත්‍රාවේ....
☺️ සන්නිවේදනය ගැන උනන්දු වෙන ඔයාලා මේ තොරතුරු ටික දන්නවාද කියලා බලන්න....
1- ලෝක රූපවාහිනි දිනය කවදාද ?
සන්නිවේදන දැනුම් මිනුම් යාත්‍රාවේ 2 කොටසින් ආයෙත් හමුවෙමු....
☺️ සන්නිවේදනය ගැන උනන්දු වෙන ඔයාලා මේ තොරතුරු ටික දන්නවාද කියලා බලන්න....
1- ලෝක රූපවාහිනි දිනය කවදාද ?
# නොවැම්බර් 21
2 - අන්තර්ජාලයේ පියා කවුද ?
# වින්ට් සර්ෆ්
3- ලෝක ගුවන්විදුලි දිනය කවදාද ?
# පෙබරවාරි 03
4 - ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව කුමක්ද ?
# ස්වාධීන රූපවාහිනි සේවය (ITN)
5 - ස්වාධීන රූපවාහිනි නාලිකාවේ ප්‍රචාරණ පාඨය කුමක්ද ?
# ඔබේ පවුලේ නාලිකාව
6 - ලෝක පුවත්පත් නිදහස් දිනය කවදාද ?
# මැයි 03
7- ගුවන්විදුලියේ පියා කව්ද?
# ගුග්ලියෙල් මාර්කෝනී
8- වට්ස් ඇප් නිර්මාණය කලේ කව්ද?
# යුක්‍රේනියාන ජාතික ජෑන් කොඋම්
9 - රූපවාහිනියේ පියා කවුද ?
# ජෝන් ලොගී බෙයාඩ්
10 - ෆේස්බුක්හී පියා කවුද ?
# මාක් සකර් බර්ග්
W.A.A. Ishani Wanasinghe
Sc / MM / 2015/ 2016/ 81
සන්නිවේදන දැනුම් මිනුම් යාත්‍රාවේ 2 කොටසින් ආයෙත් හමුවෙමු....
Good job
ReplyDelete