ඇස් දෙක රැකගමු පරිගණකයෙන්
ඔයාගේ වටේට තියෙන හැමදේම ඔයා දකින්නේ කොහොමද කියලා ඔයා නිකමවත් හිතුවද ? නෑ නේද? ඔයාගේ ඇස් දෙක, ඔයාට කොච්චර වාසනාවක්ද කියලාවත් ඔයා කවදාහරි හිතලා තියෙනවාද? ඒකත් නැ නේද? ඒත් ඔයා ඒ ඇස් දෙක නිසා ඉපදුන දා ඉදන් ,මේ වෙනකන් කොච්චර තොරතුරු රූපවාහිනියෙන්, පරිඝණකයෙන් , laptop එකෙන් , දුරකථනයෙන් බලලා තියෙනවාද කියලා ඔයාගේ ඇස්වලට කතා කරන්න පුලුවන් උනොත් ඔයාට කියාවී?
නව තාක්ෂණය එක්ක ගොඩක් ගණුදෙනු කරන ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඔයා මොනවාද කරලා තියෙන්නේ?? ඒ ගැන හිතන්න ඕනී කාලය දැන් ඇවිත්...
අද වෙද්දි laptop එකක්, computer එකක් පාවිච්චි නොකරන කෙනෙක් අපි අතර නැතිතරම් . මොකද ඉතින් අද තාක්ෂණය හරි දියුණුයිනේ .ඒ නිසා අද වෙද්දි බොහෝ තරුණ තරුණයෝ , තරුණියෝ ,කුඩා දරුවන් මෙන්ම සමහර වැඩිහිටි අයත් තාක්ෂණය එක්ක දවසේ බොහෝ වෙලාවක් ගණුදෙනු කරනවා. ඉතින් මෙහෙම දීර්ඝකාලීනව පරිඝණක මෙන්ම laptop එක්ක ගණුදෙනු කරද්දි ඔයාගේ ඇස් ගොඩක් වෙහෙසට පත් වෙනවා. එහෙම කාලයක් ගියාම ඔයාගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙන්න පුලුවන්.
ඉතින් අද මං ඔයාට ගෙනාපු වීඩියෝ ඔයාට දැනගන්න පුලුවන් වෙයි කොහොමද ඔයාගේ ඇස් දෙක පරිඝණකයෙන් , laptop එකෙන් ආරක්ෂා කරගන්නේ කියලා. එහෙනම් බලන්න ඒ වීඩියෝ එක
දැන් ඔයා ඇස් දෙක පරිඝණකයෙන් පරිස්සම් කරගන්න පුලුවන් ක්‍රම ගැන දැනුවත් වෙන්න ඇති කියලා මං හිතනවා.
W. A. A ishani Wanasinghe
SC /MM /2015 /2016 /81
😊
ReplyDelete