සමාජ මාධ්‍ය රකුසා
සමාජ මාධ්‍ය කියන්නේ විටක මිතුරෙක් උවත් තවත් විටෙක මිතුරු ලෙසින් එන සතුරෙක් විය හැකිය . එම නිසා එය දැනගෙන ජීවත් විය යුතු කාලය පැමිණ ඇති බව සනාථ කෙරෙන බොහෝ කෙටි චිත්‍රපට අතර " My Gneration" නම් මේ චිත්‍රපටයද ප්‍රධාන වේ. ඒ අනුව මාධ්‍ය සැමවිටම යතාර්ථය නොවන බව සමාජ ගත කල යුතු කාලය පැමිණ ඇති බව සිතේ.
W A.A. Ishani Wanasinghe
SC /MM/ 2015 /2016/81
✌
ReplyDelete