මුහුණු පොතේ සවාරියක්
තරුණ පරපූරේ ජීවන වායුව...........
ආදර පෙම් බස්
අනුන්ගෙ වගතුග...
අපේ උන්ගේ
පුරසාරම් දෙඩිල්ල....
ඉහල සිට පහලටත්
පහලට සිට ඉහලටත්... ගලා යයි
මේ අලුත් පොතේ....
සිංහල භාෂාව කමක් නෑ.....
ඒ උගැන්මෙන් පලක් නෑ.......
අපි ඉගෙන ගනිමු
සින්ග්ලිෂ් .......
මුහුණු පොතේන් ....අලුත්ම භාෂාවක්....
කෙල්ලෝ නම් විච්චූර්න වී.........
කොල්ලො රෑන වෛවර්න වෙලා......
සිංහලකම හෙම යාවි පලා....
කාලයේ අරුමයකී.
මුහුණු පොත කියන්නේ.....
අද දවසට
ඇතුවත් බැරි.....
නැතුවත් බැරි......
අරුම පුදුම මායාවකි.........
මුහුණු පොත....
K. M. K.G.T.S. Hennayake
SC/ MM/ 2015 / 2016/ 26
අපූරු කවියක්
ReplyDelete