සන්නිවේදනයේ දැනුම් මිනුම් යාත්‍රාව - 2 කොටස
සන්නිවේදනයේ දන්නා තොරතුරු තහවුරු කරගෙන, නොදන්නා තොරතුරු දැනගෙන අපි යමු අපේ සන්නිවේදන යාත්‍රාවේ .....
අද මං ගෙනාපු මේ තොරතුරු ඔයා දන්නවාද බලන්නකෝ....
1 - ලංකාවේ ගුවන්විදුලි විකාශන කටයුතු ආරම්භය කරන ලද වර්ෂය කුමක්ද ?
# වර්ෂ 1925 දෙසැම්බර් 16
2 - ලෝක ව්‍යාප්ත ජාලයේ ( word wide web - www) පියා කවුද?
# ටිම් බර්න්ස් - ලී (Tim Berners -Lee )
3 - ශ්‍රී ලංකාවේ නිල ගුවන්විදුලි විකාශන ආයතනය කුමක්ද ?
# ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
4 - ටිවිටර් ( Twitter ) වෙබ් අඩවිය ආරම්භ කල වර්ෂය හා එහි නිර්මාතෘවරයා කව්රුන්ද?
# 2006 වර්ෂයේදී ජැක් ඩෝසි ( jack Dorsey)
5- විද්‍යුත් තැපැල් පණිවිඩ හෙවත් ඊ මේල් (e- mail) ලිපිනය සදහා "@" ( ඇට්) සංකේතය යෙදීමේ නිර්මාතෘවරයා කවුද ?
# ඇමරිකානු ජාතික රේ ටොමිලින්සන්
6 - විද්‍යුත් තැපැල් පණිවිඩය හෙවත් ඊ මේල් ( e- mail) තාක්ෂණයේ නිර්මාතෘවරයා කවුද ?
# ඇමරිකානු ජාතික රේ ටොමිලින්සන්
7- ලංකාවේ ප්‍රථම බෞද්ධ ආගමික රූපවාහිනි නාලිකාව කුමක්ද ?
# බෞද්ධයා නාලිකාව ( The Buddhist )
8 - යූ ටියුබ් (youtube ) ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින්ද?
# පේපෑල් ආයතනයේ සේවකයින් වු චැඩ් හලී , ස්ටිව් චේන්, ජාවඩ් කරීම් යන තිදෙනා විසින්ය.
9 - ලංකාවට ජාතික රූපවාහිනි සේවය නම් රූපවාහිනි නාලිකාව හිමිවුයේ කුමන රටේ පරිත්‍යාගයක් ලෙසද?
# ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස
10 - ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක් වන ටී වී දෙරණ රූපවාහිනි නාලිකාව ආරම්භ කල වර්ෂය හා එහි හිමිකාරිත්වය දරන්නේ කව්ද?
# වර්ෂ 2005 ඔක්තෝම්බර් 11
# Power House Ltd ආයතනය
සන්නිවේදන දැනුම් මිනුම් 3 කොටසින් අපි ලගදිම හමුවෙමු..
W.A.A. Ishani Wanasinghe
SC / MM / 2015 / 2016 /81

Comments
Post a Comment