සමාජ මාධ්‍යයේ දෙපැත්ත
අද වන විට සමාජ මාධ්‍ය අපි හැමෝගෙම ජීවිතයේ කොටසක් බවට පත් වෙලා. ඒ විදියට අපේ ජීවිතයේ කොටසක් උන සමාජ මාධ්‍ය අපේ ජීවතවලට හොද විදියට මෙන්ම නරක විදියටත් විවිධ බලපෑම් ඇති කරනවා. ඒ ගැන ඔයා ඕනී තරම් ලිපි කියවලා ඇති. ඒත් ඒ ගැන සිංදු අහලා තියෙනවාද ? හ්ම්ම් සමහර අය නම් අහලා ඇති. ඒත් අහලා බලන්න මේ ලස්සන සිංදුව ඔයා අහලා තියේනවාද කියලා ???
W.A.A. Ishani Wanasinghe
SC /MM / 2015 /2016 /81
Comments
Post a Comment