🌞 අලුත් ඉරක් -2 කොටස
රෑ බෝ වූයෙන් කුමුදු නිදා ගත්තද ඇය විෂයයන්වලට ලකුණු අඩු වීම ගැන කල්පනා කලාය. ඉර එලිය වටෙද්දිම ඇය මල්ලි සමග පාසල් යාමට සූදානම් වූවාය .ඇයට තව වැඩිමහල් සහෝදරියක වන අතර පාසල් ගමන අතහැර දමූ ඇය ඇගලුම් ශාලාවක සේවය කරන්නීය. එම නිසා දුප්පත් දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කුමුදුගේ උසස් අධ්‍යාපනයයි.නමුත් කුමුදුගේ මෙවර විභාග ලකුණු පිලිබඳ දෙමාපියෝ අසතුටට පත් වූහ.
"මේ පාර අමිල පන්තියේ පලවෙනියා .හරිම පණ්ඩිතයි."නිමාලී එලෙස පැවසූවේ කුමුදු දෙස දුක්මුසු බැල්මක් හෙලමිනි. පාසල අවසන් සීනුව නාද වීමත් සමග ළමෝ නිවෙස් කරා පිය නැගීමට සූදනම් වූහ.නිමාලි හා කුමුදු කරත්ත පාර දිගේ නිවෙස් කරා පිය නැගූහ.කුමුදුගේ සිත තවමත් දුකින් පිරී ඇත.
අදට මතු සම්බන්ධයි.
අපි අලුත් ඉරකින් ආයේ හමුවෙමු.
සකූ..

Comments
Post a Comment