අපේ කාලයේ පවුල


Tab එකේ recipe එකට අනුව උයන අම්මා එක් පසෙක...

Tv එක ඇතුළෙ දේශපාලනය හොයන තාත්තා එක් පසෙක...

Phone එක ඇතුළෙ ජීවිත හොයන දරුවන් තවත් පසෙක....

තැන් තැන්වල තම තමන්ගේ  ලෝකවලට බෙදී ගිය


  .......   අපේ කාලයේ පවුල ......               



G.D.B.Jayamalee

Sc/MM/2015/2016/29

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???