වර්තමාන සමාජයේ අපිට නිතර ඇහෙන වචනයක් බවට ගෝලීයකරණය යන වචනය අද පත්වෙලා තියෙනවා .එහෙනම් මොකක්ද මේ ගෝලීයකරණය???? .අපි ඒ ගැන ටිකක් හොයලා බලමු. ජනමාධ්‍යයේ සංවර්ධනයත් ඒ හා බැදුනු ආර්ථික ,සංස්කෘතික ක්‍රියාවලියත් සමගම කරලියට ආ වදනක් දෙස "ගෝලීයකරණය" හැදින්විය හැකිය. ගෝලීයකරණය ඉංග්‍රීසි බසින් "Globalization" යනුවෙන් හදුන්වනු ලබයි. එසේම ජගත්කරණය , ලෝකගතකරණය, ලෝකාවේශය යන විවිධ නම්ද ගෝලීයකරණය හැදින්වීමට යොදා ගනී. ගෝලීයකරණය යන සංකල්පය මාධ්‍ය කරලියට පැමිණියේ වර්ෂ 1983 යුනෙස්කො සංවිධානය මගින් ප්‍රකාශයට පත් කෙරුණු "හඩ රැසක්, එක ලොවක්" (mamy voice ,one world) නම් මැක්බ්රයිට් වාර්තාව මගින් ය. මේ අනුව මෙලෙස වටිනාකමක් ඇති මෙම ගෝලීයකරණය යන සංකල්පය පිළිබඳ හදුනා ගැනීමට විවිධ උගතුන් ,ආයතන ඉදිරිපත් කල නිර්වචන බොහෝ වැදගත් වේ . එහිදී සිංගප්පූරුවේ සංවර්...
ලස්සන අදහසක්
ReplyDelete👌👌👌
ReplyDeleteGood job
ReplyDelete