🌞 අලුත් ඉරක් - 7 කොටස




"මොකක්ද ම්ගෙ දුවේ කියන්න.''
අම්මාගේ පපුවට තුරුල් වූ කුමුදු අඩමින් මවගේ දෙපා වැන්දාය. අම්මේ,අක්කා දුන්න ෆෝන් එක තමා මේ සේරටම මුල.ඒ ෆෝන් එක අරගෙන ටික දවසකින් මම fb හදාගත්තා.හැමදාම පාඩම් කරන්නේ නැතුව රෑට රෑට fb ගියා.එකෙන් මට අලුත් යලුවෝ එකතු උනා.පිරිමි යාලුවොත් එකතු උනා.මම එයලගෙ විස්තර එහෙමත් ඇහුවා.හැමදාම ඉස්කෝලේ ගිහින් අවිත් අම්මට හොරෙන් ෆෝන් එක පාවිච්චි කලා.අන්තිමට මට fb එකෙන් ගැලවෙන්න බැරි උනා.පාඩම් කරන්න පොත අතට ගත්තත් මට මතක් වෙන්නේ fb. ඒකයි අම්මේ ගියපාර මට ඉස්කොලේ විභාගයට ලකුනු අඩු උනේ.

අනිතිමට මට වැරදුන මම තේරුම්  ගත්තා.මට ෆෝන් එක ඉගෙන ගන්න නිසා බාධාවක් .ඒ වගේම මට fb වගේ දෙයක් හරියට පාවිච්චි කරන්න තේරෙන්නේ නෑ.....
මට සමාවෙන්න අම්මේ ."
අම්මා කදුලු පිරි දෙනෙතින් කුමුදුව බදා ගත්තාය.
"මගේ දුව ඇත්ත කීවනේ.මේ පාර මය දූ විභාගයට ලකුණු අඩුත් නෑනේ.

අලුත් ඉරක් ආයෙත් පායාවී අසලිය කුසුමක් ලෙසින් කුමුදුගේ ලෝකයට............

අලුත් ඉරක් අවසාන අවසානයි.

සකු..

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය යනු කුමක්ද ?

තාරුණ්‍යය හා ජංගම දුරකථන

ගෝලීයකරණය